Canadian flag High Commission of Canada in Colombo

Address6 Gregory's Road
Colombo 7
Sri Lanka
Phonelocal: (011) 532.6232
international: +94.11.532.6232
Faxlocal: (011) 522.6296
international: +94.11.522.6296
Emailclmbo@international.gc.ca
Web sitehttp://srilanka.gc.ca

» Can I visit Canada without a visa?

Comments on this High Commission

Gnanamany
Wed, 18 Jul 2018 03:42 EDT
Scrap
I was born as a scrap collector
I live my life as a scrap collector
And i die as a scrap colletor
Every thing around me is scrap look at my wife
Once you said i eat shit but that is tasty for me cuz im a blody scavenger.

But i always win

I collect rs 4000 from every customer.
Document fee 15000
I invest your 300000 with the profit margin of 20%
And you loos everything on me fools (amal ,vindu)

Do some research around kandana area to knw who i am an my scrap collecting net work im the number 1 money maker on this.

Only thing i get pissed of is when i see no new customers and they ask for money too early.

Father im following you im your son.dnt send that sign as you took her father.which made some additional cost on arms giving for the three months.i posted it as my charity work but it was an unwanted cost.
Ridmal
Wed, 18 Jul 2018 03:37 EDT
Fake Rodney
Don’t go there. Rodney is a big liar and he will take your money and do his business. And he is giving fake documents. If you send that to Canada Immigration they will surely ban you from Canada. If Canada bans you you will not able to go to any country easily.
Don’t go there. This business is doing by Rodney and his wife. Careful from them and don’t waste your money on Fraudsters like Rodney Gnanamany and Samantha Gnanamany.
Thanks
Vikum
Wed, 18 Jul 2018 03:28 EDT
Zenith immigration ගැන හොයලා බලන්න ටිකක්. වීසා හම්බ උනාම විඩීයෝ එකක් දානවා එ මිනිස්සුන්ට කියලා zenith immigration හොදායි කියලා. තව මිනිස්සු අද්ද ගන්න.ඕකා ගැන දන්නෝ දනිති. File ගොඩායි ගිය නැති එවා එතන වැඩ කරන උන් දන්නවා ඕවා උන්ට පඩි නෑ බොරුවට හරි එකෙක් දෙන්නෙක් register උනේ නැත්නම් උන් ඉන්නෙත් ගූ බයේ.මේ බන්දුල කියන්නේ බැටලු හමක් පෙරෝ ගත්ත නරියෙක්
Anonymous
Wed, 18 Jul 2018 03:21 EDT
long story short.please think of the opposite of what has mentioned in below comment.it is the appropriate description of what is like dealing with asset gold/Rodney.
Anonymous
Wed, 18 Jul 2018 02:47 EDT
Anonymous
I’m very pleased to recommend Asset Gold., I’ve worked alongside Rodney for the past one year. Not only has he been a key player in the process, but he’s also become a close personal friend. Rodney’s skills and leadership qualities would make him an invaluable addition to your information in migration. May have complains but not with me I am satisfied with my success results.
godvin
Wed, 18 Jul 2018 00:38 EDT
Cheating Rodney
Definitely death penalty should impose to this Rodney! people sometimes do mistakes. but this kind of cheating and knowingly cheating innocent peoples dreams are absolutely fraud.
We are very happy to give death Penalty to this cheating moron Rodney!
May almighty god give capital punishment to this fraud and doomsday for you, let ur Karma ripen u for ur faith!
Chinthaka
Wed, 18 Jul 2018 00:24 EDT
මටත් ආවා Assetgold එකෙන් කෝල් 1ක්. කිව්වා මාව Canadian company 1කින් select කරලා කියලා. Appointment 1ක් දාලා 3500 ගෙව්න්න කිව්වා.
මූ හෙන ම හෙන පල් හොරෙක්. මගේ වයසෙ තව කොල්ලො 2ක්ට මූ පොල්ල තියලා අව්රුදු 2ක් බොරු කරලා IELTS 2පාරක් කරවලා time pass කරන්න. උන් දෙන්නා කියන කොට තමයි මම මේ blog 1 බලුවෙ.
අද දෙනවා හෙට දෙනවා කිය කිය ලක්ෂ 600,000 ක්. අහින්සක මිනිස්සු, මෙහෙම කරනවට හෙන ගහන්න ඕනෙ අම්මපා.
මම බේරුනා ඒත් තව කොච්චර අහු වෙලා අත්ද මූට????
sagara
Wed, 18 Jul 2018 00:20 EDT
මිනිස්සුන්ගෙ සල්ලි කන රොඩ්නි ට නම් දරැවන්ගෙ පිටින් හරි ගිහින් සහ ගහන්න ඕන මෙ කරන අපරාධ වලට මොකා උනත් මුන්ටනම් මෙලොවදිම මෙවාට දඩුවම් ලැබෙන්න ඕන.
Anonymous
Tue, 17 Jul 2018 21:20 EDT
Truth Exposed
R.Kumara (Ravindra Kumara) Case has finally solved as the real one came through and explained the whole thing.There is no point in engaging & let's make peace with the outcome.Please continue the usual routine of exposing the con artist/criminal/thief/fraudster named Rodney Gnanamany and his bogus place called Asset gold.
Mahesh
Tue, 17 Jul 2018 21:05 EDT
ඔබත් කදානෙහි පිහිටි Asset Gold නමැති වංචාකාරී ආයතනයට තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදල් බිලි දීමට සුදානම් අයෙක්ද ?
මේ හොර ආයතනය කැනඩාවට රැකියා සදහා යවන්න සුදානම් වන්නේ මැද පෙරදිගට සේවකයෝ යවන ආකාරය හැගවෙන දැන්වීම් දමමින්.වෙනස වන්නේ කැනඩාවේ ඒ වැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමයි.

Asset Gold හි රොඩ්නි කතාවේ දක්ෂයි.චාටු බස් කියයි. ඔබව මුරුංගා ඇත්තේ තියයි. ඔබගේ කැනඩා සිහිනය පිළිබද ව අහස් මාලිගා තනයි. ඔබ එම සිහිනයෙන් පිබිදෙන විට කාලයත් මුදලත් දෙකම නැතිවී හමාරයි.

Xpressjobs වැනි රැකියා වෙබ් අඩවිවල තම දැන්වීම පල කරමින් ගම්වල තරුණ කොටස් මුලා කරගැනීමේ මේ හොරුන් ගේ නවතම ක්‍රමයයි.

කැනඩාව සංක්‍රමණයේ වීමේ ක්‍රමවේදය පිළිබද හය හතර නොදන්නා රොඩ්නි නැමැත්තා හමුවීමට කියා රු 5000 ක් හෝ ඊට වඩා මුදලක් අය කරගැනීමෙන් මේ ආයතනයේ වංචාකාරී තව දුරටත් තහවුරු කරයි. දිවයිනේ බොහෝ කැනඩාවේ විසා සම්බන්ද කටයුතු කරන පිළිගත් තැන්වල මේ ලෙස මුදලක් ගන්නේ නැත.

ටිකක් හිතන්න. Asset Gold හරහා කැනඩාවට ගියා යැයි, විසා ලැබුණා යැයි කියන අයට මේ forum එකට ඇවිල්ලා රොඩ්නි වෙනුවෙන් පෙනීසිටීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ? උත්තරය, මෙම forum එකේ Asset Gold ආයතනයට පක්ෂපාති අදහස් දක්වන්නේ රොඩ්නි හා ඔහුගේ හොරු රැලයි.

Post a comment on this page

We invite you to share your experiences with the Canadian High Commission — obtaining visas and other services, locating the building, and so on. Your comments may be seen by the public, so please do not include private information.

Your name
Headline
Your message
Max 2000 characters
 

This web site is not operated by the High Commission and your comments and questions will not necessarily be seen by its staff. Please note that this is not a forum for broad debate about the foreign policy of Canada, and such topics will be deleted.