Canadian flag High Commission of Canada in Colombo

Address6 Gregory's Road
Colombo 7
Sri Lanka
Phonelocal: (011) 532.6232
international: +94.11.532.6232
Faxlocal: (011) 522.6296
international: +94.11.522.6296
Emailclmbo@international.gc.ca
Web sitehttp://srilanka.gc.ca

» Can I visit Canada without a visa?

Comments on this High Commission

sena
Thu, 19 Jul 2018 05:23 EDT
කදානේ රොඩ්නි ගේ බොරුවලට ඔබත් අහු වුනාද ??????
මැඩම් මේ වෙලාවේ කෙස් එක අයින් කරගන්න එපා. මගේ අවුරුදු 12 ක අත්දැකීමෙන් කියන්නේ මැඩම්ට අනිවාර්යෙන්ම කැනඩා විසා වදිනවා ෂුවර්. මම ඕනේම නම් සල්ලි රිටර්න් කරන්නම්, එත් මැඩම් ට විසා වදින බව දැන දැන මට හරිම අප්සෙට් මේ කෙස් අයින් කරගන්න එක ගැන. මම හැම ඉරිදාම පල්ලි ගිහිල්ලත් ඉල්ලන්නේ මැඩම්ගේ කෙස් එක හරියන්න කියලා. මම කියනවාට තව මාසයක් ඉවසන්න. මම කියන ඕනේ තැනක දියුරනවා මම මැඩම්ව කැනඩා යවන එක යවනවා.....
sena
Thu, 19 Jul 2018 05:18 EDT
යකඩ බඩු එකතුකරන එකාට කැනඩා යවන්න සල්ලි දුන්නා වගේ
ඔබගේ වටිනා කැනඩා සිහිනය කදානේ යකඩ බඩු එකතු කරන්නා වන Asset Gold Rodney Gnanamany වෙත යොමු කර පසු තැවිලි නොවන්න.
Victim
Thu, 19 Jul 2018 04:17 EDT
Zenith immigration
Victim නමින් මම මේකේ මට උන අසාධාරණය ගැන පල කරේ. රොඩ්නි කියන මිනිහා ගැන හොදවත් කාගේවත් විස්තරවත් මම ඉල්ලුවේ නෑ.මට ZENITH IMMIGRATION කියන ආයතනයෙන් උන අසාධාරණය මෙතන පල කරන්නේ මට උන අසාධාරණය තව අයට වෙලා තියෙනවා සහ තව කෙනෙක් අමාරැවේ වැටෙන එක නවත්වන්න. ZENITH IMMIGRATION ආයතනය ගැන තව අසාධාරණ සිදුවීම් ලගදීම දැන ගන්න පුලුවන් වෙවී. මම නැවත නැවතත් කියනවා බන්දුල අබෙසිංහ කියන්නේ ඉතාමත් කපටි පුද්ගලයෙක්.
Anonymous
Thu, 19 Jul 2018 01:09 EDT
Customer 2#
In reply to Asset Gold fake job offer ad

අපෝ මේ කාලකන්නියා තාම ඉන්නවද ? මෙයාට 2015 දී අහුවෙන්න ගිහිල්ලා යන්තම් බේරුනේ මෙයාගේ කදානේ තැනට ගිය වෙලෙ මෙයාගෙන් සල්ලි ගන්න බැරුව ලත වෙන කෙනෙක් මෙයාගේ ඇත්ත තත්වේ කියපු නිසයි. අදටත් ඒ මනුස්සයට මං පින්දෙනවා මාව බේරුවාට. කැනඩා යන්න ඕනෑමයි කියලා තමන්ට තියෙන දේත් නැති කරගෙන හොර තැනකට සල්ලි දුන්නාම ප්‍රතිපලයක් නැහැ දුක තමයි.
Anonymous
Thu, 19 Jul 2018 00:56 EDT
Attention / අවදානයට
Please don't upload anything to what Rodney Gnanamany say we should. This could be a trap. As a concerned clinet we shouldn't prove anything to anyone.

කරුණාකර.......රොඩ්නි ඥානමනි කියන අයුරින් ඔබ සතු සාක්ෂි නොදන්නා වෙබ් අඩවිවල අප්ලෝඩ් නොකරන්න. ඇසට් ගෝල්ඩ් වලින් කරදරයට පත් වූ අයෙකු වශයෙන් ඔබ කාටවත් ඔබ සතු වටිනා සාක්ෂ්‍ය චුදිතයා ට ඕනා පරිදි ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ.
R.Kumara (Ravindra Kumara)
Thu, 19 Jul 2018 00:55 EDT
Please note - For your information
Hello, I’m Ravindra Kumara (R.Kumara according to Mr.RG). I’m a technical student of German Tec Rathmalana. I have completed my training and in 2016 October. I saw Asset G’s advertisement somewhere in 2016 December and I emailed my CV. Mr.RG called me and gave me an opportunity to meet him. And he said that he can arrange me a job in Canada in 3 months since I hold my NVQ2 trade certificate.
I paid him 200,000 by trusting him and what he has done is mislead me by telling lies every single day. It didn’t took many months for me to realize his hora weday. I took the money out in 2017 April. And I applied for a student visa from a reputed student visa counseling center. I have paid my fees, done medicals, done police reports and I might get my visa in less than 21 days.
Two weeks ago Mr.RG spoke to me and tried to build up a decent conversation with me and I didn’t had any problem with it and told him what I had done and my future plans on Canada. He acted very happy about my success and started scolding the people who’s commenting on these forums and told me that because of these comments he’s loosing his clients bla bla. I never taught that he’s trying to create a story by using me like this.
Also Mr.RG said that he can provide me with accommodation since his family members in various provinces in Canada and they are into lodging business to Sri Lankens. And he asked me to come and visit once I get my visa and to discuss more and have some lunch.
He got my all the details of the university, my degree details, and wanted a copy of my visa to arrange my accommodation.
I never taught that Mr.RG will use my personal details like this to mislead innocent people like you. Please don’t believe his stories im the R.Kumara (Ravindra Kumara) and true that I will get my visa in 2-3 weeks and this is not by Mr.RG all he done to me is lie and take my money.
RK
Anonymous
Thu, 19 Jul 2018 00:54 EDT
කදානේ ඇසෙට් ගෝල්ඩ් රොඩ්නි ඥානමනි අපරාධකරු, victim කෙනෙකු ලෙස පෙනී සිටිමින් ඔබගේ තොරතුරු දැන ගැනීමට තැත් කරයි.ඒ නිසා ඔබගේ පෞද්ගලික දුරකථන අංක හා තොරතුරු මේ ෆෝරම් එකේ නොදමන්න.මේ වංචනිකයා ගැන ඔබව දැනුවත් කිරීමට අමල් හා තවත් කිහිප දෙනෙකු පමණක් දුරකථන අංක සදහන් කර ඇත, අවශ්‍යනම් ඔවුන්ට කතා කරන්න.

සත්‍ය නම් මේ ෆෝරම් එකේ සදහන් වී ඇති කරුණු හා එල්ලවී ඇති අනෙකුත් චෝදනා පමණක් ඔබ මේ වන්චනිකයගෙන් ඇත්ව කරවීමට ප්‍රමාණවත්ය. රොඩ්නි ඥානමනි අපරාධකරු, victim කෙනෙකු වේශයෙන් බොරු නම් වලින් පෙනිසිටිමින් , සාක්ෂි තියෙනවද යැයි අසමින් නිකරුනේ පෞද්ගලික දුරකතන අංක, තොරතුරු විමසමින්, අර වෙබ් පිටුවට මේ වෙබ් පිටුවට සාක්ෂි අප් ලෝඩ් කරන්න යැයි ඉල්ලයි.හසු නොවන්න.
Pasindu
Thu, 19 Jul 2018 00:50 EDT
Fake Asset Gold
Dear Amal/ Vindu and others,

What is the progress now? I really want to see this scam business Asset gold Rodney in Jail. Please follow up with you legal works and support from media.

What is the status now? also I'm not disturbing ur busy schedule. but please take action to this culprit and show the result to public.
R. Kumara
Thu, 19 Jul 2018 00:38 EDT
How can trust those story....!!!
Dear all...!!!
What you think about that...!!!

everyone tell deferent, deferent story, but unfrochunatly anyone still not post any evidence. so how can trust those story. show your evidence then anyone can see, and everyone trust. then you don't need to come again and again post the comment. One evidence more valuable. what you think about that. dear all end of this month, I will post everything with evidence.

You have something else. Post here. https://imgbb.com/
Anonymous
Wed, 18 Jul 2018 12:40 EDT
Customer 1#
In reply to Asset Gold fake job offer ad

මේ කතාව ඇත්ත මමත් මූව හම්බවෙන්න ගිහින් තියෙනවා ඔෆිස් එක තියෙන්නේ කදානේ මගේ යාලුවෝ දෙන්නෙක් සල්ලි හරි අමාරුවෙන් ගත්තේ ආපහු මූ ගිය ගමන් කරන්නේ බොරු ජොබ් ඔෆර්ස් පෙන්නන එක

Post a comment on this page

We invite you to share your experiences with the Canadian High Commission — obtaining visas and other services, locating the building, and so on. Your comments may be seen by the public, so please do not include private information.

Your name
Headline
Your message
Max 2000 characters
 

This web site is not operated by the High Commission and your comments and questions will not necessarily be seen by its staff. Please note that this is not a forum for broad debate about the foreign policy of Canada, and such topics will be deleted.