Canadian flag High Commission of Canada in Colombo

Address6 Gregory's Road
Colombo 7
Sri Lanka
Phonelocal: (011) 532.6232
international: +94.11.532.6232
Faxlocal: (011) 522.6296
international: +94.11.522.6296
Emailclmbo@international.gc.ca
Web sitehttp://srilanka.gc.ca

» Can I visit Canada without a visa?

Comments on this High Commission

Mahesh
Wed, 18 Jul 2018 11:53 EDT
ඔබත් කදානෙහි පිහිටි Asset Gold නමැති වංචාකාරී ආයතනයට තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදල් බිලි දීමට සුදානම් අයෙක්ද ?
කදානේ ඇස්සෙට් ගෝල්ඩ් රොඩ්නි ඥානමනි, සමන්තා ඥානමනි යනු වංචනිකයන් දෙපළකි. ඔවුන්ට විරුද්ධව පැලියගොඩ DIG කාර්යාලයටද පැමිණිලි ලැබී ඇත.මේ දෙදෙනා මෙතෙක් කැනඩාවට සාර්ථකව කිසිවෙකු යවා නැත. රොඩ්නි ඔබේ මුදල් වංචා කරනු පමණක් නොව ඔහු ඔබ වෙනුවෙන් හොර රැකියා ප්‍රධානය කිරීමේ සහතික සකස් කර ඉදිරිපත් කිරීමේ වරදට කැනඩා ආණ්ඩුව විසින් අවුරුද 5 ක් විසා තහනම් පනවා ඇති අයදුම් කරුවන් බොහෝය.
Anonymous
Wed, 18 Jul 2018 11:03 EDT
cheap publicity stunt
Rs 300 (per lunch packet) x 40 children = Rs 12000


taking pictures are very important to fraudster Rodney Gnanamany, so he can cheat more innocent people.
KalpaM
Wed, 18 Jul 2018 10:52 EDT
මිනිස්සුන්ට ගින්දර දීලා බොරු show එකට දාන දුන්නැයි කියල වැඩක් තියෙනවද ? මුණු කොටු කොටු දාලා තියෙන මහතා ගැනී අර සමන්තා කියන පට්ට බැල්ලි වෙන්නැති...හොර කම එකෙන්ම පේනවා.
Anonymous
Wed, 18 Jul 2018 10:33 EDT
and more.....
later turn them into traps by posting ads or convince new clients about his other works.

https://www.facebook.com/ASSET-GOLD-Generous-2005106756373464/

https://www.facebook.com/ASSET-GOLD-Salvation-2105828163020526/

https://www.facebook.com/ASSET-GOLD-Orientation-282756548934670/
Amal
Wed, 18 Jul 2018 10:10 EDT
Please report
Dear all, as I mentioned on my below comment, Rodney Gnanamany have started putting his fake advertisements in hitad.lk.
http://www.hitad.lk/EN/jobs/1568791/Demand-for-QS-in-Canada?search_txt=Canada
It’s time to report them and inform the authorities about this scam. Please report by clicking “report” icon and help our innocent people from this Assetgold Scam.
Amal
Wed, 18 Jul 2018 10:06 EDT
Hitan.lk Scam
Rodney have started publishing his fake advertisements in hitad.lk and it’s time to report those ads.
Anonymous
Wed, 18 Jul 2018 05:28 EDT
කදානේ ඇසෙට් ගෝල්ඩ් රොඩ්නි ඥානමනි අපරාධකරු, victim කෙනෙකු ලෙස පෙනී සිටිමින් ඔබගේ තොරතුරු දැන ගැනීමට තැත් කරයි.ඒ නිසා ඔබගේ පෞද්ගලික දුරකථන අංක හා තොරතුරු මේ ෆෝරම් එකේ නොදමන්න.මේ වංචනිකයා ගැන ඔබව දැනුවත් කිරීමට අමල් හා තවත් කිහිප දෙනෙකු පමණක් දුරකථන අංක සදහන් කර ඇත, අවශ්‍යනම් ඔවුන්ට කතා කරන්න.

සත්‍ය නම් මේ ෆෝරම් එකේ සදහන් වී ඇති කරුණු හා එල්ලවී ඇති අනෙකුත් චෝදනා පමණක් ඔබ මේ වන්චනිකයගෙන් ඇත්ව කරවීමට ප්‍රමාණවත්ය. රොඩ්නි ඥානමනි අපරාධකරු, victim කෙනෙකු වේශයෙන් බොරු නම් වලින් පෙනිසිටිමින් , සාක්ෂි තියෙනවද යැයි අසමින් නිකරුනේ පෞද්ගලික දුරකතන අංක, තොරතුරු විමසමින්, අර වෙබ් පිටුවට මේ වෙබ් පිටුවට සාක්ෂි අප් ලෝඩ් කරන්න යැයි ඉල්ලයි.හසු නොවන්න.
sena
Wed, 18 Jul 2018 05:25 EDT
කදානේ රොඩ්නි ගේ බොරුවලට ඔබත් අහු වුනාද ??????
මැඩම් මේ වෙලාවේ කෙස් එක අයින් කරගන්න එපා. මගේ අවුරුදු 12 ක අත්දැකීමෙන් කියන්නේ මැඩම්ට අනිවාර්යෙන්ම කැනඩා විසා වදිනවා ෂුවර්. මම ඕනේම නම් සල්ලි රිටර්න් කරන්නම්, එත් මැඩම් ට විසා වදින බව දැන දැන මට හරිම අප්සෙට් මේ කෙස් අයින් කරගන්න එක ගැන. මම හැම ඉරිදාම පල්ලි ගිහිල්ලත් ඉල්ලන්නේ මැඩම්ගේ කෙස් එක හරියන්න කියලා. මම කියනවාට තව මාසයක් ඉවසන්න. මම කියන ඕනේ තැනක දියුරනවා මම මැඩම්ව කැනඩා යවන එක යවනවා.....
R. Kumara
Wed, 18 Jul 2018 04:12 EDT
Coming Soon..!!
Dear all...!!!

End of this month...!!!

Thanks to all for advice. we will see end of this month with evidence (Asset Gold Rodney Gnanamany) true or fake. can't we trust without evidence. do you have any evidence, post this website.

https://imgbb.com/
Gomez
Wed, 18 Jul 2018 03:46 EDT
Asset Gold වැටි තියෙන තත්වේ තමයි ඔය rodney අනුන්ට ඇදාලා කතා කරන්නේ.

Post a comment on this page

We invite you to share your experiences with the Canadian High Commission — obtaining visas and other services, locating the building, and so on. Your comments may be seen by the public, so please do not include private information.

Your name
Headline
Your message
Max 2000 characters
 

This web site is not operated by the High Commission and your comments and questions will not necessarily be seen by its staff. Please note that this is not a forum for broad debate about the foreign policy of Canada, and such topics will be deleted.