Canadian flag High Commission of Canada in Colombo

Address6 Gregory's Road
Colombo 7
Sri Lanka
Phonelocal: (011) 532.6232
international: +94.11.532.6232
Faxlocal: (011) 522.6296
international: +94.11.522.6296
Emailclmbo@international.gc.ca
Web sitehttp://srilanka.gc.ca

» Can I visit Canada without a visa?

Comments on this High Commission

Anonymous
Mon, 16 Jul 2018 00:28 EDT
Please don't share your mobile numbers and other info via this forum or other forums, except Amal and some others posted their contact details as they have dealt with this con artist up close and they are happy to help you.

This criminal can appear as a victim too. How to recognize them ? You'll see s--e a---- response after this comment.
Anonymous
Mon, 16 Jul 2018 00:19 EDT
Attention / අවදානයට
Please don't upload anything to what Rodney Gnanamany say we should. This could be a trap. As a concerned clinet we shouldn't prove anything to anyone.

කරුණාකර.......රොඩ්නි ඥානමනි කියන අයුරින් ඔබ සතු සාක්ෂි නොදන්නා වෙබ් අඩවිවල අප්ලෝඩ් නොකරන්න. ඇසට් ගෝල්ඩ් වලින් කරදරයට පත් වූ අයෙකු වශයෙන් ඔබ කාටවත් ඔබ සතු වටිනා සාක්ෂ්‍ය චුදිතයා ට ඕනා පරිදි ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ.
Karunarathna
Mon, 16 Jul 2018 00:08 EDT
Thanks
Thanks Mr.R. Kumar

I went Asset Gold but still not pay the fee, because I read all the comments this website then I broken down mentally, I don't know what to do for next. I appreciate R. Kumara Work, then I can take the decision end of this month. reality of Asset Gold true or fake. Please post your email address contact No, I need your help,
Yohan
Sun, 15 Jul 2018 23:50 EDT
Rodney Gnanamany, a con artist
Don't send this bugger any CV. He can steal your identity without you knowing it.


https://money.howstuffworks.com/con-artist.htm
Sameera
Sun, 15 Jul 2018 10:58 EDT
K.Kumara aka Rodney
Now what happened to Rodney’s R.Kumara? Finding places to hide already?
What goes around comes around. So what’s next Rodney?
Mahesh
Sun, 15 Jul 2018 09:40 EDT
ඔබත් කදානෙහි පිහිටි Asset Gold නමැති වංචාකාරී ආයතනයට තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදල් බිලි දීමට සුදානම් අයෙක්ද ?
මේ හොර ආයතනය කැනඩාවට රැකියා සදහා යවන්න සුදානම් වන්නේ මැද පෙරදිගට සේවකයෝ යවන ආකාරය හැගවෙන දැන්වීම් දමමින්.වෙනස වන්නේ කැනඩාවේ ඒ වැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමයි.

Asset Gold හි රොඩ්නි කතාවේ දක්ෂයි.චාටු බස් කියයි. ඔබව මුරුංගා ඇත්තේ තියයි. ඔබගේ කැනඩා සිහිනය පිළිබද ව අහස් මාලිගා තනයි. ඔබ එම සිහිනයෙන් පිබිදෙන විට කාලයත් මුදලත් දෙකම නැතිවී හමාරයි.

Xpressjobs වැනි රැකියා වෙබ් අඩවිවල තම දැන්වීම පල කරමින් ගම්වල තරුණ කොටස් මුලා කරගැනීමේ මේ හොරුන් ගේ නවතම ක්‍රමයයි.

කැනඩාව සංක්‍රමණයේ වීමේ ක්‍රමවේදය පිළිබද හය හතර නොදන්නා රොඩ්නි නැමැත්තා හමුවීමට කියා රු 5000 ක් හෝ ඊට වඩා මුදලක් අය කරගැනීමෙන් මේ ආයතනයේ වංචාකාරී තව දුරටත් තහවුරු කරයි. දිවයිනේ බොහෝ කැනඩාවේ විසා සම්බන්ද කටයුතු කරන පිළිගත් තැන්වල මේ ලෙස මුදලක් ගන්නේ නැත.

ටිකක් හිතන්න. Asset Gold හරහා කැනඩාවට ගියා යැයි, විසා ලැබුණා යැයි කියන අයට මේ forum එකට ඇවිල්ලා රොඩ්නි වෙනුවෙන් පෙනීසිටීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ? උත්තරය, මෙම forum එකේ Asset Gold ආයතනයට පක්ෂපාති අදහස් දක්වන්නේ රොඩ්නි හා ඔහුගේ හොරු රැලයි.
Yohan
Sun, 15 Jul 2018 09:35 EDT
බෝතාල් පත්තරේ...බෝතාල් පත්තරේ
බෝතාල් පත්තරේ...බෝතාල් පත්තරේ
යකඩ බඩු ගන්නවා, බෝතාල් ගන්නවා, පත්තර ගන්නවා
කැනඩා යවනවා....
student visa, PR, Work visa
මාත්තියා එන්න නෝනා එන්න
Asset Gold කදාන හොර ගුහාවට
sena
Sun, 15 Jul 2018 05:40 EDT
Rodney Gnanamany
දැන් මිනිස්සු දන්නවා උබේ මගඩි ඔක්කොම...ඔබ ඔය ගුගල් වල බොරු අදහස් දැම්මට වැඩක් නැහැ, ඒවා කියවන අයට තේරෙනවා ඒ අදහස් බොරු බව. අවුරුද්දකට කලින් වගේ නෙවෙයි තෝ ලෝක හොරෙක් බව අන්තර්ජාලයෙන් ලෙහෙසියෙන්ම හොයාගන්න පුලුවන්.

උබේ සිල් තියෙන, ඔබේ අත් අතුරින් ලියපු, උබම අස්සන් කරපු, උබෙම නොට් පෑඩ් එකක ලියපු ලියවිල්ල බොරු කියන්නේ කොහොමද ???
Charaka
Sun, 15 Jul 2018 05:34 EDT
Asset Gold = SCAM
Scammer, fraudster. avoid at all cost, thief,stealing, police complains, Forged documents, visa bans are the words I don't like to hear when I pick immigration consultants.
Yohan
Sun, 15 Jul 2018 05:25 EDT
THANKS Genuine R. KUMARA
On Jun 30th, 2018 first post from R. Kumara aka Rodney Gnanamany appeared as follows.


pending
Dear all..!!!

I am already resisted Customer Asset Gold 08-05-2017 But still my process is pending. Mr. Rodney informed to me before July (30-07-2018) definitely will be complete it. I will inform to you within one month Asset Gold genuine or fake. with my information.


After 16 days mystery is solved.

Post a comment on this page

We invite you to share your experiences with the Canadian High Commission — obtaining visas and other services, locating the building, and so on. Your comments may be seen by the public, so please do not include private information.

Your name
Headline
Your message
Max 2000 characters
 

This web site is not operated by the High Commission and your comments and questions will not necessarily be seen by its staff. Please note that this is not a forum for broad debate about the foreign policy of Canada, and such topics will be deleted.