Canadian flag High Commission of Canada in Colombo

Address6 Gregory's Road
Colombo 7
Sri Lanka
Phonelocal: (011) 532.6232
international: +94.11.532.6232
Faxlocal: (011) 522.6296
international: +94.11.522.6296
Emailclmbo@international.gc.ca
Web sitehttp://srilanka.gc.ca

» Can I visit Canada without a visa?

Comments on this High Commission

Gnanamany
Fri, 20 Jul 2018 10:10 EDT
ළමා නිවාසයට දානෙ දෙන හැටි පින්තුර FB දාලා මිනිස්සු දැලේ දාගන්නවා
I gave that arms giving to that children in the name of my fatherinlaw.samanthas father.

He passed away by suffering alot becouse of my sins.

Still i believe my father invited to him to the death.time to time he is sending me signs.

However im a positive thinker you guys reading my books,so came up with the idea of marketing the photos of that arms giving.becouse anyway it was a cost to me.

As long as you think positive you can be rich and you will never ask for refunds. thats there in that book it to days for me to copy paste those ideas from other books and internet.so first i applied it for my self.
Mahesh
Fri, 20 Jul 2018 05:45 EDT
ඔබත් කදානෙහි පිහිටි Asset Gold නමැති වංචාකාරී ආයතනයට තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදල් බිලි දීමට සුදානම් අයෙක්ද ?
මේ හොර ආයතනය කැනඩාවට රැකියා සදහා යවන්න සුදානම් වන්නේ මැද පෙරදිගට සේවකයෝ යවන ආකාරය හැගවෙන දැන්වීම් දමමින්.වෙනස වන්නේ කැනඩාවේ ඒ වැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමයි.

Asset Gold හි රොඩ්නි කතාවේ දක්ෂයි.චාටු බස් කියයි. ඔබව මුරුංගා ඇත්තේ තියයි. ඔබගේ කැනඩා සිහිනය පිළිබද ව අහස් මාලිගා තනයි. ඔබ එම සිහිනයෙන් පිබිදෙන විට කාලයත් මුදලත් දෙකම නැතිවී හමාරයි.

Xpressjobs වැනි රැකියා වෙබ් අඩවිවල තම දැන්වීම පල කරමින් ගම්වල තරුණ කොටස් මුලා කරගැනීමේ මේ හොරුන් ගේ නවතම ක්‍රමයයි.

කැනඩාව සංක්‍රමණයේ වීමේ ක්‍රමවේදය පිළිබද හය හතර නොදන්නා රොඩ්නි නැමැත්තා හමුවීමට කියා රු 5000 ක් හෝ ඊට වඩා මුදලක් අය කරගැනීමෙන් මේ ආයතනයේ වංචාකාරී තව දුරටත් තහවුරු කරයි. දිවයිනේ බොහෝ කැනඩාවේ විසා සම්බන්ද කටයුතු කරන පිළිගත් තැන්වල මේ ලෙස මුදලක් ගන්නේ නැත.

ටිකක් හිතන්න. Asset Gold හරහා කැනඩාවට ගියා යැයි, විසා ලැබුණා යැයි කියන අයට මේ forum එකට ඇවිල්ලා රොඩ්නි වෙනුවෙන් පෙනීසිටීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ? උත්තරය, මෙම forum එකේ Asset Gold ආයතනයට පක්ෂපාති අදහස් දක්වන්නේ රොඩ්නි හා ඔහුගේ හොරු රැලයි.
Chirath
Fri, 20 Jul 2018 04:53 EDT
Truth
E.T.I Finance එක කලින් හොදට ගනුදෙනු කරා ඒ නිසා බනින්න එපා අඩුම තරමේ කලින්වත් හොදට බිස්නස් කරානේ.ඒ වගේද සක්විති උ කරේම හොර වැඩ.E.T.I එකෙන් ලාබ ලබපු මිනිස්සු ඉන්නවානේ සක්විතිගෙන් ලාබ ලබපු එකෙක්වත් නෑ. ඒ නිසා E.T.I හොදයි.සක්විති නරකයි.
ZENITH IMMIGRATION එකෙන් කට්ටිය ගිහින් තියෙන නිසා නොගිය අය ගැන කතා කරන්න එපා ගොඩ ගහන් අවුරුදු 8,10 තියෙන file ගැන කතා කරන්න එපා මොකද ගිය අයම වීඩියෝ දානවානේ බන්දුල මහත්තයාගේන් රට ගියේ කියලා.ඒ වගේද රොඩ්නි එකෙක් ගිහින් නෑ මුගෙන්.මු හොරා.ZENITH IMMIGRATION එකෙන් අමාරැවේ වැටුන මිනිස්සුන්ට බන්දුල හොරා ASSET GOLD එකෙන් අමාරැවෙ වැටුන මිනිස්සුන්ට රොඩ්නි හොරා.ඒ නිසා කාගේවත් ඇතුලාන්තය නොදැන කවුරැත් හොදයි කියන්න ඉස්සර වෙන්න එපා මේ දෙන්නාම එකම වල්ලෙ පොල්.
Anonymous
Fri, 20 Jul 2018 04:48 EDT
Truth Exposed / Game over
R.Kumara (Ravindra Kumara) Case has finally solved as the real one came through and explained the whole thing.There is no point in engaging & let's make peace with the outcome.Please continue the usual routine of exposing the con artist/criminal/thief/fraudster named Rodney Gnanamany and his bogus place called Asset gold.
Susantha
Fri, 20 Jul 2018 02:09 EDT
soon
Yes

go on, go on, R. Kumara, we can see soon, reality of Asset Gold end of this month.
Kasun
Thu, 19 Jul 2018 09:57 EDT
Liar - Rodney
Please don’t trust this man. He will lie to to death and steal your money and disappear for years. If you love your future don’t even think about Assetgold Pvt.Ltd. Rodney still has to pay me and all the cheques he gave me got returned. I’m sure that account is suspended by now for returns.
If anyone wants to know about his games call me anytime on 0711916877.
Yohan
Thu, 19 Jul 2018 06:55 EDT
බෝතාල් පත්තරේ...බෝතාල් පත්තරේ
බෝතාල් පත්තරේ...බෝතාල් පත්තරේ
යකඩ බඩු ගන්නවා, බෝතාල් ගන්නවා, පත්තර ගන්නවා
කැනඩා යවනවා....
student visa, PR, Work visa
ළමා නිවාසයට දානෙ දෙන හැටි පින්තුර FB දාලා මිනිස්සු දැලේ දාගන්නවා
මාත්තියා එන්න නෝනා එන්න
කදාන Asset Gold හොර ගුහාවට
මලකඩ රොඩ්නි ඥානමනි හොර ඒජන්සිකාරයා meet වෙන්න
Anonymous
Thu, 19 Jul 2018 06:43 EDT
Truth Exposed
R.Kumara (Ravindra Kumara) Case has finally solved as the real one came through and explained the whole thing.There is no point in engaging & let's make peace with the outcome.Please continue the usual routine of exposing the con artist/criminal/thief/fraudster named Rodney Gnanamany and his bogus place called Asset gold.
R. Kumara
Thu, 19 Jul 2018 06:40 EDT
Challenge...!!
Dear all...!!

We can't trust any comment without evidence. Post at lest one evidence.

Everyone screaming try in help to other. unfrochunatly still no one post any evidence. why are you fear. we can't trust any comment under the Asset Gold. who's the real, who's the fake. I will post every evidence end of this month, reality of Asset Gold. Every reader, wait end of this month.
Anonymous
Thu, 19 Jul 2018 05:39 EDT
Asset Gold = SCAM
Scammer, fraudster. avoid at all cost, thief,stealing, police complains, Forged documents, visa bans are the words I don't like to hear when I pick immigration consultants.

Post a comment on this page

We invite you to share your experiences with the Canadian High Commission — obtaining visas and other services, locating the building, and so on. Your comments may be seen by the public, so please do not include private information.

Your name
Headline
Your message
Max 2000 characters
 

This web site is not operated by the High Commission and your comments and questions will not necessarily be seen by its staff. Please note that this is not a forum for broad debate about the foreign policy of Canada, and such topics will be deleted.