High Commission of Canada in Colombo
Address | 6 Gregory's Road Colombo 7 Sri Lanka |
---|---|
Phone | local: international: |
Fax | local: international: |
clmbo@ | |
Web site | http:/ |
Address | 6 Gregory's Road Colombo 7 Sri Lanka |
---|---|
Phone | local: international: |
Fax | local: international: |
clmbo@ | |
Web site | http:/ |
Comments on this High Commission
Attention / අවදානයට
Please don't upload anything to what R.Kumara/Rodney Gnanamany say we should. This could be a trap. As a concerned clinet we shouldn't prove anything to anyone.
කරුණාකර.......කුමාර නැතහොත් රොඩ්නි ඥානමනි කියන අයුරින් ඔබ සතු සාක්ෂි නොදන්නා වෙබ් අඩවිවල අප්ලෝඩ් නොකරන්න. ඇසට් ගෝල්ඩ් වලින් කරදරයට පත් වූ අයෙකු වශයෙන් ඔබ කාටවත් ඔබ සතු වටිනා සාක්ෂ්‍ය චුදිතයා ට ඕනා පරිදි ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ.
Dear All..!!
Thanks to all for advice. we will see end of this month with evidence (Asset Gold Rodney Gnanamany) true or fake. can't we trust without evidence. do you have any evidence, post this website.
https://imgbb.com/
මැඩම් මේ වෙලාවේ කෙස් එක අයින් කරගන්න එපා. මගේ අවුරුදු 12 ක අත්දැකීමෙන් කියන්නේ මැඩම්ට අනිවාර්යෙන්ම කැනඩා විසා වදිනවා ෂුවර්. මම ඕනේම නම් සල්ලි රිටර්න් කරන්නම්, එත් මැඩම් ට විසා වදින බව දැන දැන මට හරිම අප්සෙට් මේ කෙස් අයින් කරගන්න එක ගැන. මම හැම ඉරිදාම පල්ලි ගිහිල්ලත් ඉල්ලන්නේ මැඩම්ගේ කෙස් එක හරියන්න කියලා. මම කියනවාට තව මාසයක් ඉවසන්න. මම කියන ඕනේ තැනක දියුරනවා මම මැඩම්ව කැනඩා යවන එක යවනවා.....
රොඩ්නි වගේම තමයි බන්දුල හොරාත් මගේ සල්ලි අවුරැදු 8ක් තියන් හිටියා. අහු වෙන්න එපා.
-1] He says, he is in this business for 12 years, yet there are NO genuine success stories.All positive reviews on google and other forums are obviously fake.
-2] Doesn't matter, Rodney accepts all his mistakes till yesterday. This criminal puts so many people in misery by destroying there lives. Thief is a thief, and his future is most likely the prison or sudden death.
-3] Rodney charges low affordable price, so he can attract many people easily.Who wouldn't want to migrate to Canada by spending 6 Lakhs ?? But you'll understand with in 3 months, this is a big freaking trap.
-4] Other Competitors are mostly professional. What they don't do is preparing fake documents like Rodney/Asset Gold.
*He'll tell that you are one of the luckiest person selected out of 50 applicants for this job, so please hurry up and enroll with them.
*In fact you are getting a special discount from Asset Gold, so the whole process will cost about 6 Lakhs, normally we charge over 1 million for a case.
*Free of charge Spouse visa.
*You are the only candidate selected for migrating Canada, so we are offering you a FREE air tickets.
*When you say that you don't have money to spent in Canada with in first month, Rodney will say that he spoke to the Canadian company and specially arranged the first salary to be paid within first few days after arrival.
Rodney's lies build up, one on top of the other. None of these are actual offers.It is trick used by Rodney Gnanamany in order to keep your money for another year.
Asset gold Rodney Gnanamany කියන කරන දේ ගැන කිසි විස්වාසයක් තියෙන්න එපා.
මේ අමනුස්සයා ලෝක හොරෙක්, තක්කඩියෙක්.
මෙයාගේ බොරු බයිලා හා මවා පෑම් විතරයි.
මාසෙලු, සති 3 ලු, සති 2 ලු
මෙයාට CV යවන්න එපා. ඒ වල තියෙන පෞද්ගලික තොරතුරු අනිසි ලෙස පාවිච්චි කරන්න පුළුවන් අවලමෙක් මෙයා
Beware of zenith immigration
Rondey Kumar Gnanamany
kumar becomes Kumara
Post a comment on this page
We invite you to share your experiences with the Canadian High Commission — obtaining visas and other services, locating the building, and so on. Your comments may be seen by the public, so please do not include private information.
This web site is not operated by the High Commission and your comments and questions will not necessarily be seen by its staff. Please note that this is not a forum for broad debate about the foreign policy of Canada, and such topics will be deleted.