Canadian flag High Commission of Canada in Colombo

Address6 Gregory's Road
Colombo 7
Sri Lanka
Phonelocal: (011) 532.6232
international: +94.11.532.6232
Faxlocal: (011) 522.6296
international: +94.11.522.6296
Emailclmbo@international.gc.ca
Web sitehttp://srilanka.gc.ca

» Can I visit Canada without a visa?

Comments on this High Commission

Rahula
Wed, 11 Apr 2018 01:46 EDT
Cheating Rodney
STUPID SEnthil,
Don't spoil the forum, Rodney never success any candidates!
and everybody knows it's cheating Rodney commented in a Bogus name called Rodney!

RODNEY SELL YOUR WIFE IN MARADANA AND EARN MONEY!
Senthil
Wed, 11 Apr 2018 01:36 EDT
my view
some have success huge through asset gold, and some not, what is the deal if you get reject can just refund the money and go for another agent right that is good for us right without wasting time on comments
Pasindu
Tue, 10 Apr 2018 22:18 EDT
Cheating Rodney
Dear all friends,

I was also apply to this vacancies from CV.lk from asset gold, and continue to get calls from Asset Gold, I was about to call to this thief, I went to Asset Gold office, They ask me to pay 4000Rs. consultation, why do I need to pay for Consult? This doubted me I didn't pay and went away. Also the staff is rude and not giving a chance to talk with other applicants, this created me another alarm , Finally when I search in this type of forums I finalize the truth!.

Dear all Srilankans!
THANK YOU SO MUCH FOR GIVING ME A CHANCE TO ESCAPE, ALL SINHALA, TAMIL, MUSLIM FRIENDS THANKS FOR GIVING ME A CHANCE TO ESCAPE FROM THIS FRAUD WITHOUT PAYING A CENT! THIS TYPE OF PEOPLE SHOULD BE PUNISHED BRUTALLY! ALL WHO HAVE EVIDENCE REGARDING THIS FRAUD MAKE HIM INFRONT OF JUSTICE!
waruni
Tue, 10 Apr 2018 13:27 EDT
apply of your own
asset gold ගැන නම් කතා කරලා වැඩක් නෑ. මොකද දැන් එ ගැන මුලු ලන්කාවම දන්නවා උ පල් හොරෙක්. එත් මෙතන කෙනෙක් zenith කියලා ආයතනයක් ගැන අහලා තිබ්බා එ ගැන මම දන්න යමක් කිව යුතයි කියල හිතුනා. මම මෙම ආයතනයෙ seminar එකකට සහාබාගි උනා rs1000 ඔවුන් අය කරා ( canada gateway , the visa center සහ තව ආයතන කිසිදු මුදලක් අය නොකර විස්තර සපයනවා එත් මෙකෙ marketing හොද නිසා මිනිස්සු ගොඩක් මෙම ආයතනය වෙත යනවා මමත් එ marketing ගැටෙටයි අහු උනෙ) මෙහි අයිතිකරු lawyer කෙනෙක් බන්දුල කියලා ඔහු එදා කියු දෙ වලින් මට වැටහුනෙ මොහුත් තවත් මුදල් ගසා කන්නෙක් කියලා.කෙසෙ නමුත් ඔහු එදා කිව්ව ගනන් වලටනම් මට හීන් දාහඩිට දැම්මා. විනාඩි ගනනට rs5000 තව තව ගනන් ගොඩාක් කිව්වා දැන්නම් මට එවා මට්ගක නෑ.ඔවුන් සමග එක් උනොත් එම මුදල් අවස්ථා කිහිපයක් තුල ගෙවා දැමිය යුතුය. එත් ඔවුන් visa එක ලබෙද නැද්ද තහවුරු කරනෙත් නෑ කියල ඔහුම පැවසුවා. visa ලැබුනා හො නැතා ඔවුන් ඔවුන්ගෙ සම්පුර්ණ මුදල ගන්නවලු. එය කෙතරම් අසාධාරණද? තව දෙයක් මොහු කිව්වා ලෙඩා මරුනොත් දොස්තර ආපසු සල්ලි දෙනවද කියලා එ කියන්නෙ visa reject උනොත් කිසිදු මුදලක් ආපසු නොදෙන බවයි. කොහෙන් ගියත් අසරන මිනිස්සු තව අසරන කරන එකයි මුන් කරන්නෙ කරන්නෙ කියලා මටනම් කියන්න තියෙන්නෙ.එත් මෙයගෙන් කට්ටිය ගිහින් තියෙනවා නොගිය අයත් ඇති එවා marketing වලට දාන් නෑනෙ.කොහොම නමුත් මට කියන්න තියෙන්නෙ රට යනවනම් මෙ එක එක ජාතියෙ හිතක් පපුවක් නැති අයව තර කරන්න එපා එගොල්ලො කරන ඇති දෙයක් නෑ online තියෙන විස්තර බොරුවට සල්ලි අරන් මිනිස්සුන්ට කියනවා සහ apply කරන්නෙත් online. අමරුවෙන් හම්බ කරගත්ත මුදල් එක එක වෙස් මුනු දාගෙන ඉන්න අනුන්ගෙ සල්ලි වලින් සැප විදින්න බලන් ඉන්න මිනිස්සුන්ට දෙන්න එපා.මට මෙම ආයතනය ගැන හො වෙන ආයතනයක් ගැන පඋත්ගලික දැන හැදුරුම් කමක් නෑ මම දන්න දෙ කිව්වෙ. එ නිසා හොදට සොයා බලා මුදල් යොදවන්න.
Shanik
Tue, 10 Apr 2018 01:44 EDT
Fair enough
Zenith is an Authorized Migration Consultant (ICCRC/CRCIC)and they are charge is reasonable.
What does Rodney Gnanamany has???? Frauds, Lies, Misrepresentation, Fakes jobs...etc
Why do you want to spend your hard on money while you can search everything on the internet and find out??
Do your own research before you decide on anyone. Rodney Gnanamany is a big NO because he tried to take me a ride and luckily i didnt fall into his trap.
Be careful thats all i can say
perera
Mon, 9 Apr 2018 07:23 EDT
information
does anyone know about zenith immigration? they also charge big money just to give information. if anyone has faced anything similar please post here.
godvin
Mon, 9 Apr 2018 06:56 EDT
got visa but different job (Fraud Asset Gold)
ඔබත් කදානෙහි පිහිටි Asset Gold නමැති වංචාකාරී ආයතනයට තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදල් බිලි දීමට සුදානම් අයෙක්ද ?
මේ හොර ආයතනය කැනඩාවට රැකියා සදහා යවන්න සුදානම් වන්නේ මැද පෙරදිගට සේවකයෝ යවන ආකාරය හැගවෙන දැන්වීම් දමමින්.වෙනස වන්නේ කැනඩාවේ ඒ වැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමයි.

Asset Gold හි රොඩ්නි කතාවේ දක්ෂයි.චාටු බස් කියයි. ඔබව මුරුංගා ඇත්තේ තියයි. ඔබගේ කැනඩා සිහිනය පිළිබද ව අහස් මාලිගා තනයි. ඔබ එම සිහිනයෙන් පිබිදෙන විට කාලයත් මුදලත් දෙකම නැතිවී හමාරයි.

Xpressjobs වැනි රැකියා වෙබ් අඩවිවල තම දැන්වීම පල කරමින් ගම්වල තරුණ කොටස් මුලා කරගැනීමේ මේ හොරුන් ගේ නවතම ක්‍රමයයි.

කැනඩාව සංක්‍රමණයේ වීමේ ක්‍රමවේදය පිළිබද හය හතර නොදන්නා රොඩ්නි නැමැත්තා හමුවීමට කියා රු 5000 ක් හෝ ඊට වඩා මුදලක් අය කරගැනීමෙන් මේ ආයතනයේ වංචාකාරී තව දුරටත් තහවුරු කරයි. දිවයිනේ බොහෝ කැනඩාවේ විසා සම්බන්ද කටයුතු කරන පිළිගත් තැන්වල මේ ලෙස මුදලක් ගන්නේ නැත.

ටිකක් හිතන්න. Asset Gold හරහා කැනඩාවට ගියා යැයි, විසා ලැබුණා යැයි කියන අයට මේ forum එකට ඇවිල්ලා රොඩ්නි වෙනුවෙන් පෙනීසිටීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ? උත්තරය, මෙම forum එකේ Asset Gold ආයතනයට පක්ෂපාති අදහස් දක්වන්නේ රොඩ්නි හා ඔහුගේ හොරු රැලයි.
Mahesh
Fri, 6 Apr 2018 23:02 EDT
ඔබත් කදානෙහි පිහිටි Asset Gold නමැති වංචාකාරී ආයතනයට තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදල් බිලි දීමට සුදානම් අයෙක්ද ?
මේ හොර ආයතනය කැනඩාවට රැකියා සදහා යවන්න සුදානම් වන්නේ මැද පෙරදිගට සේවකයෝ යවන ආකාරය හැගවෙන දැන්වීම් දමමින්.වෙනස වන්නේ කැනඩාවේ ඒ වැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමයි.

Asset Gold හි රොඩ්නි කතාවේ දක්ෂයි.චාටු බස් කියයි. ඔබව මුරුංගා ඇත්තේ තියයි. ඔබගේ කැනඩා සිහිනය පිළිබද ව අහස් මාලිගා තනයි. ඔබ එම සිහිනයෙන් පිබිදෙන විට කාලයත් මුදලත් දෙකම නැතිවී හමාරයි.

Xpressjobs වැනි රැකියා වෙබ් අඩවිවල තම දැන්වීම පල කරමින් ගම්වල තරුණ කොටස් මුලා කරගැනීමේ මේ හොරුන් ගේ නවතම ක්‍රමයයි.

කැනඩාව සංක්‍රමණයේ වීමේ ක්‍රමවේදය පිළිබද හය හතර නොදන්නා රොඩ්නි නැමැත්තා හමුවීමට කියා රු 5000 ක් හෝ ඊට වඩා මුදලක් අය කරගැනීමෙන් මේ ආයතනයේ වංචාකාරී තව දුරටත් තහවුරු කරයි. දිවයිනේ බොහෝ කැනඩාවේ විසා සම්බන්ද කටයුතු කරන පිළිගත් තැන්වල මේ ලෙස මුදලක් ගන්නේ නැත.

ටිකක් හිතන්න. Asset Gold හරහා කැනඩාවට ගියා යැයි, විසා ලැබුණා යැයි කියන අයට මේ forum එකට ඇවිල්ලා රොඩ්නි වෙනුවෙන් පෙනීසිටීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ? උත්තරය, මෙම forum එකේ Asset Gold ආයතනයට පක්ෂපාති අදහස් දක්වන්නේ රොඩ්නි හා ඔහුගේ හොරු රැලයි.
JOhan
Fri, 6 Apr 2018 04:32 EDT
absolutely
Spot on Mahesh. Its clear that the fake comments are from Rodney Gnanamany and the crooks.
THINK ABOUT IT MY DEAR FRIENDS HELP US TO PUT THIS MAN AND THE CROOKS IN JAIL FOR THIS FRAUDS.
Mahesh
Fri, 6 Apr 2018 04:00 EDT
Asset Gold = SCAM
I'm a victim of Asset Gold company and that's why I keep posting, so I can save some people before it's too late. Why these so called successful Canadian visa holders keep posting good things about Asset Gold on forums ? Shouldn't they have better things to do ? Think about this.

කැනඩාවේ Asset Gold ආයතනය හරහා රැකියාවක් ලැබුනා යැයි කියන අය මේ තරම් මෙවැනි Forum වලට ඇවිල්ලා මේ ආයතනයේ හොද කියන්නේ ඇයි ?

Post a comment on this page

We invite you to share your experiences with the Canadian High Commission — obtaining visas and other services, locating the building, and so on. Your comments may be seen by the public, so please do not include private information.

Your name
Headline
Your message
Max 2000 characters
 

This web site is not operated by the High Commission and your comments and questions will not necessarily be seen by its staff. Please note that this is not a forum for broad debate about the foreign policy of Canada, and such topics will be deleted.