South Korean flag Embassy of South Korea in Colombo

Address98 Dharmapala Mawatha
Colombo 7
Sri Lanka
Phonelocal: (011) 269.9036
international: +94.11.269.9036
Faxlocal: (011) 267.2358
international: +94.11.267.2358
Emailkorembsl@mofat.go.kr

» Can I visit South Korea without a visa?

Comments on this Embassy

passer 2011
Thu, 21 Mar 2013 21:06 EDT
eps
ehemanam ai aith medical karanne? mage yaluwekuta ada udu 8.30ta 2nd medical eka jayawardanapura hospital eke...monawada me wenne.....eth mamanam thama balaporoththu atha aragena naha....
hiru news
Thu, 21 Mar 2013 12:56 EDT
7.00
ada hiru tv 7news akan koreawata job akata lankawan gannehalu kiyanawa aka attada mata yalu akkana kiwwae visa cancel kra kiyanawa
Lion
Thu, 21 Mar 2013 11:46 EDT
Machanla api okkoma inne loku awadanamaka. korea wala dan neethiyak daala visa nathi pitarata ayawa 8% wenakan adukeranna kiyala.eka nisa ehe ayawa allanawa anika thamai pita ratin koreayawata ganna kattiyath dan adu kerannai yanne.e koreayawe minissu rajayata balakarana nisalu.eka nisai dan agreement enawath adu. apita devipihitai wage machanla. api salli deela mahansi wela padam kerela hithin vidawana ekai keranne.mehema deyak dannawanam meexam eka keraneth na.kohomath lankawe sudussata sudusu thana naha.okkoma desapalaneta thama.( PISSO SUDUSOOO WATAKOTA PUSSO WADADENAWA YAMARETA)
eps
Thu, 21 Mar 2013 10:03 EDT
eps
2011 api cancel kalot merenakan pikatin karanawa. slbfe eka sellam karanne ape jiwitat ekka. Yawanna berinam ei api pass kale..?
Rohit
Thu, 21 Mar 2013 07:40 EDT
2011 Friends
Machanla mama danna 1k margayen hoyala baluwa SLBFE 1kn 2011thawama 5000k wada yawanna innawalu 2012 1500 withara yawala ewarailu ... 2011 9000k withara gaththa nisalu prasne samaharawita 2011 cancel wennath puluwanlu godak durata mokada dan agreement aduenlu enne bsz Korean president Ganiyakne Eko Kota 1k adukaralalu thiyenne hot news 19/03/2013
snj
Thu, 21 Mar 2013 06:39 EDT
2011
machansla ...eps site ekata pahugiya dina tike log wenna bari une...ciber attack ekak nisada?...mokada koreawata ehema attack ekak awith...e site eka karanne koreawen neda? nodanna nisai ahanne....nathuwa agreement dala update karanna newe neda...ane ape sihina boda wela yanawa dawasin dawasa....dukaiiiiiiiii......
2011 kolla
Thu, 21 Mar 2013 06:10 EDT
කොරියන් රැකියා සිහිනය බොද වී යයිද?[2011 gena no katha kollane]
කොරියන් රැකියා සිහිනය බොද වී යයිද?
2012 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව කොරියන් රැකියා සඳහා රැකියා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණ ඇති අයදුම් කරුවන්ට එම ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනට කටයුතු කරගෙන යනු ලබන බව දැනගන්නට ලැබී තිබේ.

මුලින් ගිවිසුම් අත්සන් කිරීමට පැමිණෙන ලෙස දන්වා එවා ඇති අපේක්ෂකයන් සඳහාද නැවත දැණුම් දෙන තෙක් ගිවිසුම් අත්සන් කිරීමට නොපැමිණෙන ලෙස දන්වා ඇත. මෙමගින් සතියක් ඇතුලත ගිවිසුම් අත්සන් නොකිරීම නිසා ඔවුන්ගේ අවස්ථාවන් අහෝසි වී යාමේ අවදානමක් පවතින අතර මේ තුළින් ශ්‍රී ලාංකික තරුණයන් පිරිසකට සිදුව ඇත්තේ බලවත් අසාධාරණයකි.

මෙම තත්වයන් සැලකිල්ලට ගෙන කොරියන් කම්කරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කොරියා රැකියා සඳහා ලබා ගැනීම නවතා දැමුවහොත් විභාගය සමත්ව සිටින අට දහසකට අධික අපේක්ෂකයන්ගේ පමණක් නොව දැනට ගිවිසුම් අත්සන් කල අපේක්ෂකයන්ටද කොරියාවේ රැකියා සිහිනය බොදව යනු ඇත.

මේ පිළිබදව ජනාධිපතිතුමාගේ කාරුණික අවදානය යොමු කර සිදුවීමට යන අක්‍රමිකතාවයන් වලකා නැවතත් සුපුරුදු පරිදි ගිවිසුම් අත්සන් කිරීමට කොරියන් රැකියා අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙනු ඇතැයි අසාධාරණයට ලක් වූ තරුණයන් පවසති.

- අසාධාරණයට ලක් වු කොරියානු රැකියා අපේක්‍ෂිතයන්
Army
Thu, 21 Mar 2013 04:22 EDT
Machanla kisi dekata bayawenna epa.2011 ithitu 4600ma me aurudde yawanawa.dan uthuru koriyawai dakunu koreayawai gaha gannai yanne.eka nisa apita ehe army eke vacny thiyei.anthimata oka thamai apita ithuru machanla
Korean
Thu, 21 Mar 2013 04:17 EDT
2011
Aluth news nethda?
2011 exam
Thu, 21 Mar 2013 03:29 EDT
EPS
account eka hadala nethnam ehema wetenawa

Post a comment on this page

We invite you to share your experiences with the South Korean Embassy — obtaining visas and other services, locating the building, and so on. Your comments may be seen by the public, so please do not include private information.

Your name
Headline
Your message
Max 2000 characters
 

This web site is not operated by the Embassy and your comments and questions will not necessarily be seen by its staff. Please note that this is not a forum for broad debate about the foreign policy of South Korea, and such topics will be deleted.